දහම් පොත්


අප ගැන

"සබ්බදානං ධම්මදානං ජිනාති" – දහම් දානය සියලු දානයන් අභිබවා යයි.

ත්‍රිපිටකයේ අන්තර්ගත සූත්‍ර දේශනා, විනය සහ අභිධර්මය යන ධර්ම ස්කන්ධයන්, අටුවාවන්ට අනුකූලව ඉතා නිවැරදිව සහ ශාස්ත්‍රීයව ශ්‍රාවකයන් වෙත දායාද කිරීමේ පරමාර්ථයෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

අප භාවිතා කරන මූලාශ්‍ර

මෙම වෙබ් අඩවියේ අන්තර්ගත දහම් කරුණු මූලාශ්‍රගතව සහ නිරවුල්ව ඉදිරිපත් කිරීම සඳහා අපි ප්‍රධාන වශයෙන් පහත ශාස්ත්‍රීය ග්‍රන්ථයන් උපයෝගී කර ගනිමු:

ශාස්ත්‍රීය දායකත්වය

අපගේ වෙබ් අඩවියේ අන්තර්ගත සියලුම ශාස්ත්‍රීය කරුණු සහ දහම් විග්‍රහයන්, ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීම යටතේ සකස් කර ඇත:


About Us

"Sabbadānaṃ dhammadānaṃ jināti" – The gift of Dhamma excels all other gifts.

This website has been created to provide access to the Suttas of the Tipitaka, along with Vinaya and Abhidhamma teachings, interpreted accurately and academically in accordance with the Commentaries (Atthakatha).

Our Core Philosophy & Sources

We are committed to presenting the pure Dhamma. All content on this website is prepared based on the following authentic sources:

Scholarly Guidance

This academic and Dhamma-related work is conducted under the continuous guidance and supervision of: